දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
Mushrooms and Spinach Italian Style වීඩියෝ සහිතයි.
Homeප්‍රවෘත්ති

Mushrooms and Spinach Italian Style වීඩියෝ සහිතයි.

PropellerAds

ජුනි 30, 2017 09:15 නලින් දිල්රුක්ෂ Mushrooms and Spinach  Italian Style වීඩියෝ සහිතයි. අවශ්‍ය දෑ ඔලිව් ඔයිල් තේ හැදි හ...

ආසියානු තරඟාවලියේ සාර්ථකත්වය ගැන පැසසුම්!
නීතියට උඩින් ගිය පොලිස් ලොක්කෙකුට එරෙහිව ක්‍රියාත්මක වූ මූල්‍ය අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂකට හදිසි මාරුවක්!
බාප්පා නොකරපු දේවල් ජනාධිපති රනිල් කරනවා... ඒකට ස්තුතියි... අපි අලුත් සන්ධානයකුත් හදනවා - නාමල් එළිපිටම කියයි! (VIDEO)
ජුනි 30, 2017 09:15
නලින් දිල්රුක්ෂ
Mushrooms and Spinach 
Italian Style වීඩියෝ සහිතයි.
අවශ්‍ය දෑ
ඔලිව් ඔයිල් තේ හැදි හතරක්
කපාගත් රතුළූණු ගෙඩි දෙක තුනක්
තලාගත් කරාබු නැටි දෙක තුනක් හා එනසාල් ඇට දෙක තුනක්
සිහින්ව තලාගත් සුදුළූණු බික් හතර පහක්
බට්න් මෂ්රුම් (බෝල හතු) හත අටක්
හතු පමණට සෑහෙන්න නිවිති කොළ 
balsamic vinegar (විනාකිරි ස්වල්පයක්) නියමිත දේ සොයාගැන්මට අපහසුනම් විකල්පයක් යොදන්න.
තිබේ නම් වයිට් වයින් හැඳි කීපයක්
අවශ්‍ය පමණට ලුණු හා ගම්මිරිස් කුඩු
පාර්ස්ලි ස්වල්පයක් 
 
පළමුව සාස්පානක් ලිප තමා මධ්‍යම උෂ්ණත්වයේ ගින්දරින් රත් වෙන්න හැර එයට ඔලිව් තෙල් එක්කරන්න. දැන් එයට සුදු ළූණු හා තලාගත් කරාබුණැටි රතුළූණු එක්කර හොදින් රත් වෙන්න හැර එයට කපාගත් හතු එකතු කරන්න. විනාඩි තුන හතරක් හතු ටික තෙලේ තෙම්පරාදුවෙන්නට දී අනතුරුව කපාගත් නිවිති කොළ එකතු කරන්න.
නිවිති කොළ හොඳින් හැකිලී වර්ණ වෙනස් වෙන විට එයට විනාකිරි ස්වල්පයක් හා තිබේ නම් වයිට් වයින් එක්කර මද ගින්නේ ටිකක් පිස ගන්න. ඔබට කටට සැර ගති යක් අවශ්‍ය නම් කැලි මිරිස් හෝ මිරිස් ස්වල්පයක් එක් කරගත හැකිය. අවසානයේ ලිපෙන් බාන්නට පෙර අවශ්‍ය පමණට ලුණු හා ගම්මිරිස් එක් කරගන්න. දැන් රසවත් කෑමක් සුදානම්. මේසයට යවන්න කලින් පාර්සිලි සිහින්ව කපා උඩින් විසුරුවා හරින්න.
 
Heat the olive oil in a large skillet over medium-high heat. Saute onion and garlic in the oil until they start to become tender. Add the mushrooms, and fry until they begin to shrink, about 3 to 4 minutes. Toss in the spinach, and fry, stirring constantly for a few minutes, or until spinach is wilted.
 
Add the vinegar, stirring constantly until it is absorbed, then stir in the white wine. Reduce heat to low, and simmer until the wine has almost completely absorbed. Season with salt and pepper to taste, and sprinkle with fresh parsley. Serve hot.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29327,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: Mushrooms and Spinach Italian Style වීඩියෝ සහිතයි.
Mushrooms and Spinach Italian Style වීඩියෝ සහිතයි.
http://ift.tt/2sn7G6E
https://i.ytimg.com/vi/R2qtdS7SKyM/default.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/06/mushrooms-and-spinach-italian-style.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/06/mushrooms-and-spinach-italian-style.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy