උමාලී තිලකරත්න ගැන පසුගිය සමයේ ලොකු කතා බහක් ඇති වුණා. ඒ කොහොම වුණත් උමාලි දික්කසාද වෙන්න ලංකාවට ඇවිත් කියලා ලොකු කතාවක් පැතිරුනා. නමුත...
උමාලී තිලකරත්න ගැන පසුගිය සමයේ ලොකු කතා බහක් ඇති වුණා.
ඒ කොහොම වුණත් උමාලි දික්කසාද වෙන්න ලංකාවට ඇවිත් කියලා ලොකු කතාවක් පැතිරුනා.
නමුත් ඇය ඇවිත් තියෙන්නේ 'නිනෝ ලයිව්' චිත්‍රපටයේ මංගල දර්ශනයට ලු.
ඒ, දර්ශනයේ දී අපු හැමෝම පුදුම කරමින් උමාලි, සංඛ දිනෙත් එක්ක ගීතයකුත් ගැයුවා කියලා තමයි අපිට ආරංචි වුණේ.
COMMENTS