මහින්ද අමරවීර, පාඨලී චම්ලික රණවක සහ විජිත් විජයමුණි සොයිසා යන මහත්වරුන්ගෙන් යුත් කමිටුවක් මේ සඳහා පත් කර තිබෙන බවත් එළඹෙන සතියේ එම කමිටුව...
මහින්ද අමරවීර, පාඨලී චම්ලික රණවක සහ විජිත් විජයමුණි සොයිසා යන මහත්වරුන්ගෙන් යුත් කමිටුවක් මේ සඳහා පත් කර තිබෙන බවත් එළඹෙන සතියේ එම කමිටුව නිරීක්ෂණ චාරිකාවක නියැළෙන බවත් ඊයේ (28) ක්‍රීඩා ඇමැති,සම කැබිනට් ප්‍රකාශක දයාසිරි ජයසේකර මහතා මාධ්‍ය වෙත් දැනුම් දුන්නේය.
මෙහිදී ඇමැතිවරයා පෙන්වා දෙන්නේ උමා ඔය ව්‍යාපෘතිය ඒ කාලයේ ආරම්භ කිරීමට ප්‍රථම සොයා බැලීම කළ යුතු දේ අද සිදු කරන බවයි.
COMMENTS