දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කුල ප්‍ර‍ශ්නය නිසා යාපනයේ ලේ හිඟයක්
Homeගොසිප්

කුල ප්‍ර‍ශ්නය නිසා යාපනයේ ලේ හිඟයක්

PropellerAds

කුල ප්‍රශ්නය හේතුකොටගෙන යාපනයේ දෙමළ වැසියන් කිසිදු රෝහලකට ‍ලේ නොදීම නිසා යාපනයේ ‍ලේ බැංකුවල ඇතිවූ ‍ලේ හිඟයක් නිසා වහාම යුද හමුදාවේ සහාය ද...

ජනපති නිවසට රස්සාවක් හොයාගෙන ආ තරුණයා
පුද්ගලික වෛද්‍ය විද්‍යාල අවශ්‍ය බව කියන මහාචාර්ය කාලෝ ෆොන්සේකා
Vishaka Walk with 100 year Celebration

කුල ප්‍රශ්නය හේතුකොටගෙන යාපනයේ දෙමළ වැසියන් කිසිදු රෝහලකට ‍ලේ නොදීම නිසා යාපනයේ ‍ලේ බැංකුවල ඇතිවූ ‍ලේ හිඟයක් නිසා වහාම යුද හමුදාවේ සහාය
දෙන්නැයි ‍පොසොන් ‍පොහෝ දින
යාපනය ශික්ෂණ රෝහ‍ලේ ප්‍රධානීන් කළ ඉල්ලීමක් මත බස් රථවල නැගී ගිය සෙබළුන් දෙසීයක් ‍ලේ පරිත්‍යාග කර ඇත.

යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි මහතාගෙන් යාපනය ශික්ෂණ රෝහල් ප්‍රධානීන් කළ ඉල්ලීමක් මත භට පිරිස් එහි යවා හමුදා සෙබළුන් ‍ලේ පයින්ට් 170ක්දී  ඇති අතර පසුගිය සිකුරාදා (09) සවස් වන විට ‍ලේ පයින්ට් 100ක් ලබාදී ඇත.
උතුරේ ජනතාවගේ ජීවිත බේරාගැනීමේ අරමුණින් මෙම ‍ලේ පරිත්‍යාගයන් කළ බවත් මෙම වසරේ පමණක් දැනට ‍ලේ පයින්ට් දහසක් යාපනේ පිහිටි මහ රෝහල. පේදුරුතුඩුව, තෙලිප්ප‍ලේ, චාවාකච්චේරි, පලෙයි, අච්චුවේලි රෝහල් වෙත ලබාදී ඇති බවයි මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි මහතා පවසයි.

හමුදා භට පිරිස් මෙසේ ‍ලේ දන් දීමට නොසිටියා නම් උතුරේ රෝගීන්ට ‍ලේ නොමැතිව දැඩි අර්බුදයක් ඇති වන බව උතුරේ ආරක්ෂක අංශ පෙන්වා දෙනවා.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29286,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කුල ප්‍ර‍ශ්නය නිසා යාපනයේ ලේ හිඟයක්
කුල ප්‍ර‍ශ්නය නිසා යාපනයේ ලේ හිඟයක්
http://ift.tt/2rVaia2
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/06/blog-post_702.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/06/blog-post_702.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy