වර්ජන හා අරගල මැද දිනපතා පුවත්පත් සිරස්තල මවන ගැටලුවක් බවට පත්ව තිබෙන සයිටම් පුද්ගලික විශ්ව විද්‍යාල ගැටලුව විසඳන ආකාරය ගැන රජය පාර්ශ්වයෙන්...
ජනපතිගේ උපදෙස් මත ලේකම් පීබී අබේකෝන් මහතාගේ අත්සනින් නිකුත් කර ඇති
කෙසේ වෙතත් අලුත් නිවේදනයේ සඳහන් කරුණු බොහොමයකදී කියන්නේ රජයේ පාර්ශ්වයෙන් ඉදිරිපත් කරන ගැසට් පත්‍ර හා නිර්දේශ ගැනයි.
මින් ඉහතදී සයිටම් ගැටලුව ගැන ජනපති කළ ඉල්ලීම අනුව උපාධි පාඨමාලා නැවැත්වීමට හැකියාවක් නැති බවත් තමන් ලියාපදිංචිවී සිටින පුද්ගලික සමාගම් පනත අනුව රජයට එම බලපෑම කරන්නට නොහැකි බවත් වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු දන්වා තිබුණි.
ජනපතිගේ නිවේදනය පහතින්
COMMENTS