කන්කසන්තුරේ නගරයට මුහුදු සැතපුම් 10ක් පමණ දුරින් වන මුහුදේ පාවෙමින් තිබූ හෙරොයින් කිලෝ පහමාරක් පමණ සොයාගැනීමට හැකිවූ බව නාවික හමුදාව දන්...
කන්කසන්තුරේ නගරයට මුහුදු සැතපුම් 10ක් පමණ දුරින් වන මුහුදේ
පාවෙමින් තිබූ
හෙරොයින් කිලෝ පහමාරක් පමණ සොයාගැනීමට හැකිවූ බව නාවික හමුදාව දන්වයි.
පාවෙමින් තිබූ ගමන් මල්ලක මෙම හොරොයින් තොගය තිබී ඇත. මෙහි වටිනාකම රුපියල් කෝටි 5.5කට අධික බව ගණන් බලා ඇත.
උතුරු නාවික විධානයට අයත් වෙරළ ආරක්ෂක යාත්‍රාවක් විසින් කුඩු තොගය සොයාගෙන තිබුණි.
එම මත්කුඩු තොගය වැඩිදුර විමර්ශන සඳහා කන්කසන්තුරෙයි පොලීසිය වෙත බාරදී ඇත.

COMMENTS