දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කටාර් අවුල නිසා තානාපති ඒඑස්පී කලබලෙන් - රියාල් මාරුකිරීම කටුනායකදී නැවතත්
Homeගොසිප්

කටාර් අවුල නිසා තානාපති ඒඑස්පී කලබලෙන් - රියාල් මාරුකිරීම කටුනායකදී නැවතත්

PropellerAds

කටාර් අවුල නිසා  තානාපති ඒඑස්පී කලබලෙන් රියාල් මාරුකිරීම කටුනායකදී නැවතත් කටාර් රාජ්‍යය සමග සබඳතා පැවැත්වීම අත්හිටුවමින් ඊයේ අරාබි රටව...

ශ්‍රී ලංකා ක්‍රිකට් ජයට සුබපතන්න Voice Comments විවෘතයි
අසේල ගුණරත්න නිසා ශ්‍රී ලංකාව ඕස්ට්‍රේලියාවෙන් ජයග්‍රහණය උදුරා ගනී
ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර විස්සයි20 තරගය LIVE

කටාර් අවුල නිසා 
තානාපති ඒඑස්පී කලබලෙන්
රියාල් මාරුකිරීම කටුනායකදී නැවතත්

කටාර් රාජ්‍යය සමග සබඳතා පැවැත්වීම අත්හිටුවමින් ඊයේ අරාබි රටවල් ගණනාවක්  ගනු ලැබූ තීරණය නිසා කටාර් දේශයේ වාසය කරන එක්ලක්ෂ විසිපන්දහසකට ආසන්න ශ්‍රී ලාංකික පිරිස අවිනිශ්චිත තත්වයකට මුහුණදී තිබේ.
කටාර්හි ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස කටයුතු කරන්නේ පීකොක් මන්දිරය නිසා ප්‍රසිද්ධියට පත් ඉඩකඩම් ව්‍යාපාරික ඒඑස්පී ලියනගේ
මහතාය.

ඊයේ සිට ඔහු කාර්ය බහුලවී තිබෙන අතර සතර අතින් එන දුරකථන ඇමතුම් වලට පිළිතුරු දෙමින් ඔහු තත්වය පිළිබඳ නිවැරදි තොරතුරු ලබාදෙන්නට යුහුසුළු වී ඇත.

කටාර්හි මේ වනවිටත් ආහාර හිඟයක ලකුණු පහළවී ඇති බවට විදෙස් වාර්තා පෙන්වාදෙන අතර මුළුමණින්ම පාහේ විදෙස් ආහාර නිෂ්පාදන මත යැපුණ රටක් වන බැවින් සුපිරි වෙළෙඳසල්වල ආහාර හිඟයක් ඉක්මණින් මතුවනු ඇතැයි අනතුරු ඇඟවීම් තිබේ.

ඇතැමුන් තොග වශයෙන් නිවෙස් වලට ආහාර ද්‍රව්‍ය ගෙනයාම නිසාද ඇතැම් පාරිභෝගිකයින් අසීරුතාවයට පත්ව ඇතැයි කියැවේ.

කටාර් රියාල් ලංකාවේදී මාරු කිරීමට අපහසු තත්වයක් පැය කිහිපයකට ඇතිවූ බව කටුනායක ගුවන් තොටුපළින් වාර්තාවූ අතර පසුව එය වෙනස්වී ඇත.
දැනට රියාල් 1000 සීමාවට යටත්ව කටාර් මුදල් හුවමාරු කරන බව ගුවන්තොටුපළ දන්වා ඇත.
ශ්‍රී ලාංකා තානාපති ඒ.එස්.පී. ලියනගේ මහතා කටාරයේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයින්ට දැනුම් දී ඇත්තේ ශ්‍රී ලංකාවට යාමේදී ඩොලර් රැගෙන යාමට කටයුතු කරන ලෙසය.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කටාර් අවුල නිසා තානාපති ඒඑස්පී කලබලෙන් - රියාල් මාරුකිරීම කටුනායකදී නැවතත්
කටාර් අවුල නිසා තානාපති ඒඑස්පී කලබලෙන් - රියාල් මාරුකිරීම කටුනායකදී නැවතත්
http://ift.tt/2syzfq2
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/06/blog-post_305.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/06/blog-post_305.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy