දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
Michelle Dilhara's Unusual Birthday at Cinnamon Grand
Homeගොසිප්

Michelle Dilhara's Unusual Birthday at Cinnamon Grand

PropellerAds

කොළඹ හෝටල් දැකල නෑ කියූ ළමා නිවාසේ දැරියන් උපන්දිනයට සිනමන් ග්‍රෑන්ඩ් කෑමකට එක්කං ආව නවක නිළි මිෂෙල් අද කාලයේ නිතර දකින්නට ලැබෙන ලක්ෂ ගණන...

2020 ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති කරපු ඉරාජ්ගේ අලුත්ම වීඩියෝව මෙන්න (VIDEO)
ලොව පුරා යොවුන් පරපුර වෙළා ගනිමින් පැතිර යන මාරක ඔන්ලයින් ක්‍රීඩාව
දුම්රියට පැන්න තරුණියකට දුම්රිය කී කව - ප්‍රදීප් ලක්ශිත
කොළඹ හෝටල් දැකල නෑ කියූ ළමා නිවාසේ දැරියන්
උපන්දිනයට සිනමන් ග්‍රෑන්ඩ් කෑමකට එක්කං ආව නවක නිළි මිෂෙල්

අද කාලයේ නිතර දකින්නට ලැබෙන ලක්ෂ ගණන් මුදල් අපතේ හරිමින් ඉහළින් පවත්වන උපන්දින සාදවලට අලුත් අරුතක් සපයමින් පසුගියදා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් තරු පහේ හෝටලයට ළමා නිවාසයක දැරියන් පිරිසක් කැටුව ආ නවක ටෙලි නිළියක වන මිෂෙල් දිල්හාරා ඔවුනට එදින දහවල් ආහාරය ඇගේ වියදමින් පිරිනැමුවා. වැඩිදුර විමසීමේදී දැනගන්නට ලැබුනේ මීගමුවේ සහන ළමා නිවාසයේ දැනට ගුරුවරියක ලෙස ඉගැන්වීම් සිදු කරන මිෂෙල්ට ‘අනේ මිස් අපි කවදාවත් කොළඹ ලොකු හෝටල් දැකලා නෑනෙ‘ යනුවෙන් දැරියන් කියූ දේට ඇතිවුණ අනුවේදනීය හැඟීම නිසා මෙවැනි දෙයක් උපන් දිනය වෙනුවෙන් සිදු කළ බවකි.
ඇයට හිතවත් කලාකරුවන්ටද ආරාධනා ලැබුණ මිෂෙල්ගේ උපන්දිනේ ඡායාරූප එකතුව මෙතැතින්
Pix By -Asantha Gamaarachchi
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29290,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: Michelle Dilhara's Unusual Birthday at Cinnamon Grand
Michelle Dilhara's Unusual Birthday at Cinnamon Grand
http://ift.tt/2qW8db4
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/05/michelle-dilharas-unusual-birthday-at.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/05/michelle-dilharas-unusual-birthday-at.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy