නව විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා මීට සුළු මොහොතකට පෙර තම ධුරයේ වැඩ බාරගෙන තිබේ. ඒ, කොළඹ විදේශ කටයතු අමාත්‍යංශයේ දීය. එම අවස්ථා...
නව විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා මීට සුළු මොහොතකට පෙර තම ධුරයේ වැඩ බාරගෙන තිබේ.
ඒ, කොළඹ විදේශ කටයතු අමාත්‍යංශයේ දීය.
එම අවස්ථාවට එජාප අමාත්‍යවරුන්ගෙන් අමාත්‍ය පී. හැරිසන් සහ චන්ද්‍රානී බණ්ඩාර අමාත්‍යවරිය පමණක් එක්ව ඇති නමුත් එජාප පසුපෙළ නියෝජනය කරන මන්ත්‍රීවරුන් බොහෝ පිරිසක් එක්ව තිබේ.
COMMENTS