පහත වීඩියෝවේ දැක්වෙන්නේ ගුවන් හමුදාව විසින් වසර ගණනාවක් බලහත්කාරයෙන් සිය සන්තකයේ තබා ගෙන සිටි ඒ සශ්‍රීක ඉඩම් සහ විශේෂයෙන් පිලක්කුඩියිරුප්...
පහත වීඩියෝවේ දැක්වෙන්නේ ගුවන් හමුදාව විසින් වසර ගණනාවක් බලහත්කාරයෙන් සිය සන්තකයේ තබා ගෙන සිටි ඒ සශ්‍රීක ඉඩම් සහ විශේෂයෙන් පිලක්කුඩියිරුප්පු හී ඊස්වරී මවගේ ඉඩමේ පිහිටි නිවස, වැසිකිලිවලට විරෝධාර හමුදාව විසින් කර ඇති තවත් ‘වී‘රෝධාර ක්‍රියාවක වීඩියෝව යි
[youtube height="300" width="560" align="left|right|none"]http://www.youtube.com/watch?v=DQz0Tbztz-Y&feature=youtu.be[/youtube]
නමුත් පිලක්කුඩියිරුප්පු හී ඉඩම් නිදහස් කළත් තවමත් කේප්පාපිලව් හි පවුල් 150කට ආසන්න සංඛ්‍යාවක ඉඩම් නිදහස් කර නැත. එම ඉඩම් නිදහස් කරන තෙක් මේ වන විට මුලතිව් ආරක්ෂක සේනා මූළස්ථානයේ කේප්පාපිලව් මිනිසුන් විසින් ආරම්භ කර ඇති අරගලය ජයග්‍රහණය කරන තෙක් විරෝධතාවයක් ආරම්භ කර තිබේ.
COMMENTS