දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අධිකරණ නියෝග ගණන් ගන්නෙ නෑ අද විරෝධතා පා ගමන අපි යනවා -අන්තරේ
Homeගොසිප්

අධිකරණ නියෝග ගණන් ගන්නෙ නෑ අද විරෝධතා පා ගමන අපි යනවා -අන්තරේ

PropellerAds

මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ආරක්ෂා කිරීමට රජය කටයුතු කිරීම, සරසවි වලට සිසුන් බඳවාගැනීම කප්පාදුව, ප්‍රතිපාදන කප්පාදුව ඇතුළු ගැටළු කි...

ටෙස්ට් ක්‍රිකට් ජයෙන් පසු ෆේස් බුක් නිර්මාණ
ශ්‍රී ලංකාව දකුණු අප්‍රිකාවට එරෙහිව තියුණු ටෙස්ට් ජය ලද මොහොත (video)
ශ්‍රී ලංකාවට තියුණු ටෙස්ට් ජයක් -කුසල්ගෙන් විශීෂ්ට ඉනිමක්
මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ආරක්ෂා කිරීමට රජය කටයුතු කිරීම, සරසවි වලට සිසුන් බඳවාගැනීම
කප්පාදුව,
ප්‍රතිපාදන කප්පාදුව ඇතුළු ගැටළු කිහිපයක් මුල් කරගනිමින් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය ඇතුළු ශිෂ්‍ය ක්‍රියාකාරීන් අද අරඹන්නට සැලසුම් කළ පාගමන වළක්වන්නට අධිකරණය ඊයේ පොලිසියට අවසර දුන් නමුත්
අධිකරණ නියෝගය නොතකා සැලසුම් කර පරිදි අද(17) දිනයේ විරෝධතා පා ගමන පවත්වන බව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය පවසයි.
පෙරවරු 11.00ට කොටුව දුම්රියපළ ඉදිරිපිටින් විරෝධතා පාගමන ආරම්භ කරන බව එහි කැඳවුම්කරු ළහිරු වීරසේකර සඳහන් කළේය.
ඔහු පවසන්නේ වාරණ නියෝග පැනවීමෙන් ශිෂ්‍ය  විරෝධතා මර්ධනය කළ නොහැකි බවය.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29327,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අධිකරණ නියෝග ගණන් ගන්නෙ නෑ අද විරෝධතා පා ගමන අපි යනවා -අන්තරේ
අධිකරණ නියෝග ගණන් ගන්නෙ නෑ අද විරෝධතා පා ගමන අපි යනවා -අන්තරේ
http://ift.tt/2rp4nru
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/05/blog-post_648.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/05/blog-post_648.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy