ඒකාබද්ධ විපක්ෂයේ බදුල්ල දිස්ත්‍රික් සංවිධායකවරයා ලෙස තමන් කටයුතු කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි කුමාර වෙල්ගම මහත...
ඒකාබද්ධ විපක්ෂයේ බදුල්ල දිස්ත්‍රික්
සංවිධායකවරයා ලෙස තමන්
කටයුතු කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි කුමාර වෙල්ගම මහතා අද වැලිමඩදී ප්‍රකාශ කළේය.
මන්ත්‍රිවරයා මේ අදහස් පළ කළේ, බදුල්ල, වැලිමඩ, බොරලන්ද ප්‍රදේශයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිත පිරිසක් හමුවීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමිනි.
සංවිධායකවරයා ලෙස තමන්
මන්ත්‍රිවරයා මේ අදහස් පළ කළේ, බදුල්ල, වැලිමඩ, බොරලන්ද ප්‍රදේශයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිත පිරිසක් හමුවීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමිනි.
COMMENTS