කළු,නිල්වලා,ගිං ගඟේ පහළ කොටසේ ඉවුරු අස්ථිර වී ඇති බවත් ඉදිරි කාලය තුළ ගං වතුර තත්ත්වය වැඩි විය හැකි බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ...
කළු,නිල්වලා,ගිං ගඟේ පහළ කොටසේ ඉවුරු අස්ථිර වී ඇති බවත් ඉදිරි කාලය තුළ ගං වතුර තත්ත්වය වැඩි විය හැකි බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කරයි.
කැළණි ගඟ පීටර ගැලීම හේතුවෙන් මේ වන විට හංවැල්ල නගරය යටවී ඇති අතර කොළඹ අවිස්සාවේල්ල පරණ පාර මාර්ගය වැල්ලම්පිටිය,කොහොලවත්ත,අඹතලේ යන ප්‍රදේශ වලින් සම්පුර්ණයෙන්ම යට වී ඇති හෙයින් ගමනාගමනය සඳහා එම ප්‍රධාන මාර්ගය භාවිතා නොකර විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.
COMMENTS