දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

හම්බන්තොට ජලගැල්මෙන් දෙදෙනෙකු අතුරුදහන් - පවුල් 1889 අවතැන්

ජල පහරට හසුවීමෙන් මියගොස් ඇත්තේ බෙලිඅත්ත ප්‍රදේශයේ 11 හැවිරිදි පාසල් සිසුවෙක් සහ තවත් පුද්ගලයෙකි. පාසල් සිසුවා පාසල් ඇරී නිවසට පැමිණෙමින්...

හම්බන්තොට ජලගැල්මෙන් දෙදෙනෙකු අතුරුදහන් - පවුල් 1889 අවතැන්

ජල පහරට හසුවීමෙන් මියගොස් ඇත්තේ බෙලිඅත්ත ප්‍රදේශයේ 11 හැවිරිදි පාසල් සිසුවෙක් සහ තවත් පුද්ගලයෙකි. පාසල් සිසුවා පාසල් ඇරී නිවසට පැමිණෙමින් සිටියදී ජල පහරට හසුව ඇත.

ජල ගැල්ම හේතුවෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ නිවාස 87 කට හානි සිදුව තිබෙන බව වාර්තා වේ.

බෙලිඅත්ත කැකිරිඕබඩ ජලාශය වාන් මට්ටමට පැමිණ ඇති අතර ඒ නිසා ඒ අවට පවුල්වලට ආරක්ෂිත ස්ථාන කරා යොමුවන ලෙස දැනුම් දී තිබේ. මීට අමතරව ඌරුබොකු ඔයේ ජල මට්ටම අද දහවල් වනවිට අඩු වී ඇති අතර විපතට පත් ජනතාව නැවත සිය නිවෙස් කරා යොමුවෙමින් තිබේ.

වලස්මුල්ල සපුතන්ත්‍රි කන්ද නායයාමේ අවදානමකට ලක්ව ඇති අතර පවුල් අටක් පමණ මේ වනවිට ආරක්ෂිත ස්ථාන කරා යොමුකර තිබේ.

හම්බන්තොට රාහුල් සමන්ත හෙට්ටිආරච්චි

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29548,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: හම්බන්තොට ජලගැල්මෙන් දෙදෙනෙකු අතුරුදහන් - පවුල් 1889 අවතැන්
හම්බන්තොට ජලගැල්මෙන් දෙදෙනෙකු අතුරුදහන් - පවුල් 1889 අවතැන්
http://ift.tt/2rY5Rch
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/05/1889.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/05/1889.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy