එක්සත් රාජධානියේ සිට චීනය දක්වා අද (10) දුම්රියක් ධාවනය වුණා. දුම්රිය එහි ගමනාන්තය වන චීනයේ සේජියැංග් වෙත ළගා වීමට දින 17ක් ගත වනු ඇති....
එක්සත් රාජධානියේ සිට චීනය දක්වා අද (10) දුම්රියක් ධාවනය වුණා.
දුම්රිය එහි ගමනාන්තය වන චීනයේ සේජියැංග් වෙත ළගා වීමට දින 17ක් ගත වනු ඇති.
බහාලූම් මැදිරි 30කින් සමත්විත මෙම දුම්රියේ මෝටර් රථ අමතර කොටස්, සිසිල් බීම, ළදරු නිෂ්පාදන, විටමින් සහ මත්පැන් ඇතුළත් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
දුම්රිය ප‍්‍රංශය, බෙල්ජියම, ජර්මනිය, පෝලන්තය, රුසියාව සහ කසකස්තානය යන රටවල් පසු කරමින් කිලෝ මීටර් 7500ක දුරක් ධාවනයේ යෙදෙනු ඇති.
COMMENTS