දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
SAITM අස්ථි කොටස්වල DNA වාර්තාව ලැබෙයි.
Homeදේශපාලන

SAITM අස්ථි කොටස්වල DNA වාර්තාව ලැබෙයි.

PropellerAds

ඝාතනයට ලක් වූ ප්‍රසිද්ධ රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ අතුරුදහන් වූ අස්ථි කොටස් සහ කලාවා කොටස් සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනයේදී අනාවරණය වූ ප...


ඝාතනයට ලක් වූ ප්‍රසිද්ධ රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ අතුරුදහන් වූ අස්ථි කොටස් සහ කලාවා කොටස් සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනයේදී අනාවරණය වූ පරිදි මාලඹේ සයිටම් ආයතනයේ තිබී සොයා ගත් අස්ති කොටස් සහ කලවා කොටස් සම්බන්ධයෙන් බොරැල්ල ජින් ටෙක් ආයතනයේ සිදු කළ ඩී.එන්.ඒ පරීක්ෂාවේ වාර්තාව ලැබී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (05) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දන්වා ඇත.

මෙම අස්ථි කොටස් අස්ථාන ගතවීම සම්බන්ධයෙන් විමර්ශන පවත්වා එහි උදෘත ඉකුත් පෙබරවාරි මස 5 වැනිදා නිතිපතිවරයා වෙත උපදෙස් පතා යොමුකර ඇතැයිද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද අධිකරණයේදී අනාවරණය කර තිබේ.

මේ අතර රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු වසන් කිරීමේ සහ එහි පරීක්ෂණ වෙනතක යොමු කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන සිටින හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

ලබන 18 වනදා දක්වා ඔහු තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ වැඩබලන නිල නොලත් මහේස්ත්‍රාත් නීතිඥ ප්‍රසාද් සිල්වා මහතා නියෝග කර තිබේ.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29423,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: SAITM අස්ථි කොටස්වල DNA වාර්තාව ලැබෙයි.
SAITM අස්ථි කොටස්වල DNA වාර්තාව ලැබෙයි.
http://ift.tt/2naUqPZ
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/04/saitm-dna.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/04/saitm-dna.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy