නීති විරෝධී ලෙස බඳවාගත් අධ්‍යාපන අමාත්‍යාංශ ක්‍රීඩා අධ්‍යක්ෂකවරයා ඉවත් කරන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් ලබා දී තිබියදීත් එම නිලධාරියා තවදුර...
නීති විරෝධී ලෙස බඳවාගත් අධ්‍යාපන අමාත්‍යාංශ ක්‍රීඩා අධ්‍යක්ෂකවරයා ඉවත් කරන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් ලබා දී තිබියදීත් එම නිලධාරියා තවදුරටත් සේවයේ යොදවා ගනිමින් සිටින බව ගුරු සංගම් සඳහන් කරයි.
හමුදා නිලධාරියෙකු වන අධ්‍යාපන අමාත්‍යාංශයේ මෙම ක්‍රීඩා අධ්‍යක්ෂකවරයා වහාම නැවත කැඳවා ගන්නා ලෙස ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන් ලිඛිතව ඉල්ලා සිටින බවද එම ගුරු සංගම් සඳහන් කරයි.
(LT)
COMMENTS