සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුළුවට සහභාගී වූ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා බ්‍රිතාන්‍ය සෞඛ්‍ය අමාත්‍ය ඡෙරම් ...
සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුළුවට සහභාගී වූ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා බ්‍රිතාන්‍ය සෞඛ්‍ය අමාත්‍ය ඡෙරම් හන්ට් මහතා සමග ද්විපාර්ශවීය සාකචිඡාවක් පවත්වන ලදි. ජර්මනියේ සහ මහා බ්‍රිතාන්‍යයේ සෞඛ්‍ය අමාත්‍යාංශ ඒකාබද්ධව සංවිධානය කළ මෙම සමුළුවට ලෝක සෞඛ්‍ය සංවිධානය සහ ලෝක බැංකුව ද සහයෝගය ලබාදෙන ලදි.
COMMENTS