දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ප්‍රවාහන අමාත්‍යංශයේ ටෙන්ඩර් මගඩිය තව දුරටත් ඇදේ!
Homeවිශේෂ පුවත්

ප්‍රවාහන අමාත්‍යංශයේ ටෙන්ඩර් මගඩිය තව දුරටත් ඇදේ!

PropellerAds

 "ජස්ට් ඉන් ටයිම් පුද්ගලික සමාගමේ"  ලිපිනයම යොදා ගනිමින් එම ලිපිනයටම ව්‍යාජව අටවාගන්නා ලද එම්.  එස්. ටෙක්නොලොජි පුද්ගලික සමාගම ...

ඇමතිවරුන්ට සැප වාහන ගෙන්වීම අත්හිටුවයි
ආදරය තිබෙන්නේ ..... - යේශා ප්‍රනාන්දු
ඒ ප්‍රේමයමද මේ දැනෙන්නේ
ප්‍රවාහන අමාත්‍යංශයේ ටෙන්ඩර් මගඩිය තව දුරටත් ඇදේ!

 "ජස්ට් ඉන් ටයිම් පුද්ගලික සමාගමේ"  ලිපිනයම යොදා ගනිමින් එම ලිපිනයටම ව්‍යාජව අටවාගන්නා ලද එම්.  එස්. ටෙක්නොලොජි පුද්ගලික සමාගම රුපියල් මිලියන 191.99කට තරඟකාරී මිල ගණනක් ඉදිරිපත්කර ඉහත කී ටෙන්ඩරය ලබා ගන්නා ලද බව අපි හෙළි කෙරුවෙමු.

ආරක්‍ෂිත අංශ දෘෂ්ටි කෝණයෙන් බලනකල කටුනායක ගුවන් තොටුපල ඕනෑම වෙලාවක ත්‍රස්තවාදී ප්‍රහාරයකට ලක්විය හැකි මහජනයා ගැවසෙන රටේ ප්‍රධානතම මර්මස්ථානයක් බව අපි පෙන්නා දුනිමු. එහෙව් මර්මස්තානයකට ජාත්‍යන්තර ත්‍රස්තවාදී උවඳුරු කොයි වෙලාවේ හෝ පාත්විය හැකි බවද අපි පෙන්නා දුනිමු. එවැනි තර්ජනයක් හමුවේ අලුතින් සවිකළ යුතු සී සී ටී වී කැමරා පද්ධතිය ඉතා ශක්තිමත් "දත්ත ගබඩා කිරීමේ පහසුකම් සහිත" ක්‍රමයකින් අනූන වූවක් විය යුතුමය. එසේම එම පද්ධතිය පුද්ගලයන්ගේ මුහුණු ඉතා හොඳින් අඳුනා ගැනීමේ විධිමත් වූත් ලෝකයේ නවීනතම තාක්ෂණික අංගෝපාංග සහිත සී සී ටී වී කැමරාවන්  විය යුතුය. මේ අනුව සවිකළ යුතු සී සී ටී වී කැමරා පද්ධතිය "නවීන ඉන්ටර්නෙට් ප්‍රොටෝකල් කැමරා" පද්ධතියක් විය යුතුමය.

අමාත්‍යංශ බලධාරියාගේ යටිකුට්ටු මගඩි ක්‍රියා නිසා නුසුදුසු සමාගම් තෝරා ගැනීම නිසා මෙම වැදගත් කටයුත්ත ආරම්භ කිරීම වර්ෂයකට අධික කාලයක් නිකරුණේ නාස්ති කර ඇත. මෙම නව ටෙන්ඩරය මගින් කටුනායක ගුවන් තොටුපලට සපයනු ලබන කැමරා ලොව නවීනතම තත්වයේ ඒවා බවට අමාත්‍යංශ ටෙන්ඩර් මණ්ඩලය වග බලා ගත යුතු අතර ආයතනයට ගණුදෙනු උඩ නුසුදුසු සමාගමක් තෝරා ගැනීම කිසිසේත් අනුමත නොකළ යුතුය. ප්‍රධාන ආරක්‍ෂිත මර්මස්ථානයක්වන කටුනායක ගුවන් තොටුපල අනාරක්ෂිත ස්ථානයක් බවට පත් කිරීමට නුසුදුසු සමාගමකට නව ටෙන්ඩරය ප්‍රධානය කිරීමට අමාත්‍යංශ බලධාරියා දේශපාලන බලය යොදා ඉහල නිලධාරීන්ට නීති විරෝධී නියෝග දුනහොත් ඒවා නොපමාවම මහජනතාව හමුවේ හෙළිකරන බවද අපි අවසාන වශයෙන් අනතුරු අඟවා සිටින්නෙමු!

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29414,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ප්‍රවාහන අමාත්‍යංශයේ ටෙන්ඩර් මගඩිය තව දුරටත් ඇදේ!
ප්‍රවාහන අමාත්‍යංශයේ ටෙන්ඩර් මගඩිය තව දුරටත් ඇදේ!
http://ift.tt/2nqShiU
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/04/blog-post_418.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/04/blog-post_418.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy