දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
නොසැලකිල්ල නිසා සිදුවූ කුණු කන්දේ මරණවලට වගකිවයුත්තන්ට නඩු දානවා - ජවිපෙ
Homeගොසිප්

නොසැලකිල්ල නිසා සිදුවූ කුණු කන්දේ මරණවලට වගකිවයුත්තන්ට නඩු දානවා - ජවිපෙ

PropellerAds

මීතොටමුල්ල කුණු කන්ද නායයෑමේ සිද්ධියට සම්බන්ධව නගර සභා ආඥා පනතට අනුව වගකිව යුත්තන්ට නඩු පැවරීමට ජනතා විමුක්ති පෙරමුණ සූදානම් වෙයි.නගර සභා ආ...

ජනවාරියේ සිට කොළඹ සිඟමන් තහනම්.
සංචාරක ප්‍රවර්ධනයට ඩිජිටල් ප්‍රචාරක නියෝජිත ආයතනවලින් ලංසු කැඳවයි.
Telecom Crisis : අජන්ත හා කිත්ති දීලීපගේ පුටුවට සටනක.
මීතොටමුල්ල කුණු කන්ද නායයෑමේ සිද්ධියට සම්බන්ධව නගර සභා ආඥා පනතට අනුව වගකිව යුත්තන්ට නඩු පැවරීමට ජනතා විමුක්ති පෙරමුණ සූදානම් වෙයි.නගර සභා ආඥා පනතට අනුව මේ සිදුවීම
නොසැලකිලිමත්භාවය මත
පදනම් වූ අනියම් මිනීමැරුම් චෝදනාවක් ලෙස එල්ල කළ හැකි බව ජවිපෙ මධ්‍යම කාරක සභික, නීතිඥ සුනිල් වටගල පවසයි.

දණ්ඩ නීති සංග්‍රහයේ 298 වගන්තිය අනුව නොසලකා හැරීම, මරණ සිදුකිරීම වසර 5ක සිර දඬුවමකට යටත්ව දඬුවම් ලැබිය හැකි වරදක් බව පවසන වටගල මහතා පෙන්වා දෙන්නේ මීතොටමුල්ල කුණු කන්ද ව්‍යසනයක් වන බවට දැනුම් දී තිබියදීත් නොසලකා හැරීම ඉහත කී ආකාරයට දඬුවම් ලැබිය හැකි වරදක් බවයි.
එක් අවස්ථාවක එම කුණු කන්ද ගිනි ගැනීම, දෙවැනි අවස්ථාවේ ගංවතුර තත්ත්වයත් සමඟ කොළොන්නාව ප්‍රදේශය යටවීම හා පසුගිය අප්‍රේල් 12දා අදාළ ස්ථානය ඉරිතළා යෑම ආදී අවස්ථා තුන මඟ හරිමින් අදාළ බලධාරීන් කටයුතු කිරීම නොසැලකිලිමත්භාවයෙන් කළ ක්‍රියාවක් බව ඒ මහතා පවසයි.
එම නිසා අදාළ සිද්ධියට සම්බන්ධව නඩු පැවරීමට නීති උපදෙස් ලබාගැනීම ආරම්භ කර ඇති අතර මේ වනවිටත් ජනාධිපති නීතිඥවරුන් කිහිපදෙනකු මුණගැසී සාකච්ඡා කළ බවත් හෙතෙම වැඩිදුරටත් කීවේය.

(අනුරාධා හේරත්)
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29327,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: නොසැලකිල්ල නිසා සිදුවූ කුණු කන්දේ මරණවලට වගකිවයුත්තන්ට නඩු දානවා - ජවිපෙ
නොසැලකිල්ල නිසා සිදුවූ කුණු කන්දේ මරණවලට වගකිවයුත්තන්ට නඩු දානවා - ජවිපෙ
http://ift.tt/2owmDfz
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/04/blog-post_353.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/04/blog-post_353.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy