පාසල් සහ විශ්ව විද්‍යාල ආරම්භ කිරීමේ දිනය යළි දීර්ඝ කර තිබෙනවා. ඒ අනුව පාසල් සහ විශ්ව විද්‍යාල මැයි මස 06 වෙනිදා විවෘත කිරීමට ජනාධිපති මෛත...
පාසල් සහ විශ්ව විද්‍යාල ආරම්භ කිරීමේ දිනය යළි දීර්ඝ කර තිබෙනවා. ඒ අනුව පාසල් සහ විශ්ව විද්‍යාල මැයි මස 06 වෙනිදා විවෘත කිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (26) රැස්වූ ආරක්ෂක මණ්ඩලයේදී තීරණය කර ඇති බවටයි වාර්ථා වෙන්නේ. මීට පෙර සඳහන් කර තිබුණේ පාසල් සහ විශ්ව විද්‍යාල 29වන දා ආරම්භ කිරීමටයි තීරණය කර ඇත්තේ.
COMMENTS