කොස්ගොඩ ප‍්‍රදේශයේ සංචාරක හෝටලයක අද පැවති අවුරුදු උත්සවයකදි බනිස් කෑමේ තරගයකට එක්වූ පුද්ගලයෙකු බනිස් ගෙඩිය සිරවීමෙන් රෝහල් ගත කර තිබෙනවා. ...
කොස්ගොඩ ප‍්‍රදේශයේ සංචාරක හෝටලයක අද පැවති අවුරුදු උත්සවයකදි බනිස් කෑමේ තරගයකට එක්වූ පුද්ගලයෙකු බනිස් ගෙඩිය සිරවීමෙන් රෝහල් ගත කර තිබෙනවා.
හෝටලයේ
නූල බඩවැල්තුල පැටලෙමින් තිබීම නිසා සේවකයා අසාධ්‍ය තත්වයට පත්වූ අතර ඔහු දැන් බලපිටිය මූලික රෝහලේ ප්‍රතිකාර ලබනවා.
COMMENTS