මියයන විට රවී ජයවර්ධන මහතා 80 වැනි වියේ පසුවිය. රවී ජයවර්ධන මහතා සිය පියා මෙන් ක්‍රියාකාරී දේශපාලනයට නොපිවිසියද ජයවර්ධන පාලන සමයේදී එ...
මියයන විට රවී ජයවර්ධන මහතා 80 වැනි වියේ පසුවිය.
රවී ජයවර්ධන මහතා සිය පියා මෙන් ක්‍රියාකාරී දේශපාලනයට නොපිවිසියද ජයවර්ධන පාලන සමයේදී එම ආණ්ඩුවේ ප්‍රමුඛ කාර්යභාරයක් ඉටුකළේය. ඒ අතරින් පොලිස් විශේෂ කාර්ය බලකාය පිහිටුවීම සඳහා මූලිකත්වය ගෙන කටයුතු කිරීම ප්‍රධාන වේ.
COMMENTS