එ ළැඹෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ රූපවාහිනී තරග විකාශය ජාතික රූපවාහිනිය මගින් ලබාගෙන ඇතත් ගුවන්විදුලි විස්තර විචාරය පිළිබඳ නිල අයිතිය ...
එළැඹෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ රූපවාහිනී තරග විකාශය ජාතික රූපවාහිනිය මගින් ලබාගෙන ඇතත් ගුවන්විදුලි විස්තර විචාරය පිළිබඳ නිල අයිතිය ලබාගැනීමට ගුවන් විදුලි සංස්ථාව නොහැකි වී තිබේ.
ක්‍රිකට් ආයතනය මගින් තුන්වන පාර්ශවයකට ගුවන්විදුලි විස්තර විචාරක අයිතිය පිළිබඳ කටයුතු කිරීම පවරා තිබීමත් ඒ සඳහා ඇමරිකානු ඩොලර් 125,000 ක ඉල්ලා තිබීමත් හේතුවෙන් ගුවන් විදුලි සංස්ථාවට එම අවස්ථාවක් මඟ හැරී ගොස් ඇතැයි වාර්තා වේ.
මෙම අයිතිය ලබාගෙන ඇත්තේ කිරිබත්ගොඩ පිහිටි රෙදි අලෙවි ආයතනයක් බවද පැවසේ.

COMMENTS