දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
උපත් පාලන සැත්කම් නොකරන මව්වරුන්ට දඹුලු රෝහලේ ටිකට් කපන්නෑලු
Homeගොසිප්

උපත් පාලන සැත්කම් නොකරන මව්වරුන්ට දඹුලු රෝහලේ ටිකට් කපන්නෑලු

PropellerAds

උපත් පාලන සැත්කම් නොකරන මව්වරුන්ට දඹුලු රෝහලේ ටිකට් කපන්නෑලු දඹුල්ල රෝහලේ අලුතින් දරු උපත් සිදු කරන මව්වරුන්ට බලහත්කාරයෙන් උපත් පාලනය ...

නවතා තිබූ ලොරිය කොට උඩ තබා ටයර් උස්සලා
රෝයල් සිසුන් ඇතුළත් කිරීමේ පරීක්ෂකයින් පගාව ගසා රථ ගාල් ලිපිනත් ඕකේ කරලා
Gossip Lanka Events


උපත් පාලන සැත්කම් නොකරන මව්වරුන්ට
දඹුලු රෝහලේ ටිකට් කපන්නෑලු

දඹුල්ල රෝහලේ අලුතින් දරු උපත් සිදු කරන මව්වරුන්ට බලහත්කාරයෙන් උපත් පාලනය කිරීමේ සිදුවීමක් පිළිබඳ වාර්තාවේ.
සාමාන්‍යයෙන් දරු උපතක් සිදුවූ පසුව තවත් දරු උපතක් සිදු කරගැනීමට  ඇති කැමැත්ත හෝ අකමැත්ත එම මවගේ හෝ ඇගේ ස්වාමිපුරුෂයාගේ අභිමතය මත සිදුවිය යුතු නමුත්
අලුතින් දරු උපත් සිදු කරන සෑම මවකටම උපත් පාලනය සම්බන්ධයෙන් බලපෑම් කාරී ලෙස දැනුවත් කර පසුව එම සැත්කම් කරන අයට පමණක් රෝහලෙන් පිටව යාමට අවසරය හා අනෙක් අය තවදුරටත් රඳවා තබාගන්නා පිළිවෙතක් මෙම රෝහල මගින් අනුගමනය කර තිබේ.
මේ නිසා දරු උපතින් පසු අසනීප තත්වයෙන් පසුවන ඇතැම් මව්වරුන් පවා අපහසුතාවයන්ට ලක්ව තිබෙන අතර මේ ආකාරයේ උපත් පාලන ක්‍රමවේදයක් සිදු කරන්නේ කාගේ උවමනාවටද යන්න ගැන සැකයක්ද මතුව තිබේ.
මේ සම්බන්ධයෙන් රෝහලේ අධිකාරී චාල්ස් නුගවෙල මහතා වෙතක පැමිණිල්ලක්ද ඉදිරිපත් කර තිබේ. ඔහ්‍ර මාධ්‍ය වෙත දන්වා ඇත්තේ සිදුවීම ඇත්තක් බවත් එම බලපෑම කරන අය ගැන පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවත්ය..
සිද්ධිය සම්බන්ධ වීඩියෝවක් පහතින්

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29283,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: උපත් පාලන සැත්කම් නොකරන මව්වරුන්ට දඹුලු රෝහලේ ටිකට් කපන්නෑලු
උපත් පාලන සැත්කම් නොකරන මව්වරුන්ට දඹුලු රෝහලේ ටිකට් කපන්නෑලු
http://ift.tt/2mKLrnF
https://i.ytimg.com/vi/FzPztxYsQz0/default.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/03/blog-post_946.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/03/blog-post_946.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy