ඇමෙරිකානු ජනාධිපතිවරණයේ දැනට ප්‍රකාශිත ඡන්ද අනුව 109 ට 150ක් ලෙස නියෝජිත ඡන්ද ලබා හිලරි ක්ලින්ටන් අභිභවමින් ඩොනල්ඩ් ට්‍රම්ප් ඉදිරියෙන් සි...

ඇමෙරිකානු ජනාධිපතිවරණයේ දැනට ප්‍රකාශිත ඡන්ද අනුව 109 ට 150ක් ලෙස නියෝජිත ඡන්ද ලබා හිලරි
ක්ලින්ටන් අභිභවමින් ඩොනල්ඩ් ට්‍රම්ප් ඉදිරියෙන් සිටියි. (ශ්‍රී ලංකාවේ වේලාවෙන් උදේ 8.30)
එක් අපේක්ෂකයෙකුට සමස්ත බහුතරය වන 270කට වැඩි නියෝජිත ඡන්ද සංඛ්‍යාවක් ජයග්‍රහණය සඳහා අවශ්‍ය වෙයි.
COMMENTS