ෆේස්බුක් නිර්මාතෘ මාර්ක් සකබර්ග් නැවත පියෙකු වීමට බලාපොරොත්තුවෙන් පසුවන බව ඔහුගේ ෆේස් බුක් පිටුව ඔස්සේ රසිකයින්ට දන්වා ඇත. තම බිරිඳ චෑ...
ෆේස්බුක් නිර්මාතෘ මාර්ක් සකබර්ග් නැවත පියෙකු වීමට බලාපොරොත්තුවෙන් පසුවන බව ඔහුගේ ෆේස් බුක් පිටුව ඔස්සේ රසිකයින්ට දන්වා ඇත.
සකර්බර්ග් යුවළ මින් වසර 2 කට ඉහත 2015 පළමු දියණිය මැක්ස් ලොවට බිහි කළ අතර එම අවස්ථාවේ මාර්ක් කියා සිටියේ තමා බිරිය තෙවරක් ගබ්සාවී සිව්වැනි උත්සාහය ලෙස එම දියණිය ලද බවයි.
ඩොලර් බිලියන 57.8 ක විශාල වස්තුවකට හිමිකම් කියන මාර්ක් සකර්බර්ග් සිය ෆේස් බුක් කොටස් වලින් සියයට 99 ක් මානව සමානාත්මතාව පිළිබඳ අරමුදලක් සඳහා වෙන් කර තිබෙන අයෙකි.
COMMENTS