කොළඹ කොල්ලුපිටිය ලිබර්ටි ප්ලාසා සාප්පු සංකීර්ණයේ අලුතින් ඉදිකළ රථ ගාලේ ඉහළ අනාරක්ෂිත ස්ථානයකින් පහළට මෝටර් රථයක් වැටීමේ අසාමාන්‍ය සංසිද්ධ...
කොළඹ කොල්ලුපිටිය ලිබර්ටි ප්ලාසා
සාප්පු සංකීර්ණයේ අලුතින් ඉදිකළ රථ ගාලේ ඉහළ අනාරක්ෂිත ස්ථානයකින් පහළට මෝටර් රථයක් වැටීමේ අසාමාන්‍ය සංසිද්ධියක් අද (11) දහවල් වාර්තා වුණා.
රථගාලේ එක් මන්තීරුවක සිට පහළ මංතීරුවේ ගැට්ටක ඇමිණි රථය නරතවී තිබීම නිසා එය මුළුමණින් පෙරළුනේ නැත.
මෙම වාහනය පැදවූ තැනැත්තාට ඇද අතට සිටි වාහනයේ දොර ඇර ඉවතට පනින්ට හැකියාව ලැබී තිබුණ නිසා කිසිවෙකුට හානියක් සිදුවූයේ නැත.

COMMENTS