ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රෙලියාව අතර අද මෙල්බර්න් නුවර පැවැත්වෙන විස්සයි20 තරගයේ මුල් ඉනිම ක්‍රීඩා කළ ඕස්ට්‍රෙලියාව ඕවර 20 අවසානයේ කඩුළු 6...
ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රෙලියාව අතර අද මෙල්බර්න් නුවර
පැවැත්වෙන විස්සයි20 තරගයේ
ශ්‍රී ලංකාව වෙනුවෙන් කඩුළු 2 ක් ලබාගත් මාලිංග එම කඩුළු පිට පිට පන්දු දෙකකදී ලබාගැනීම විශේෂත්වයක් විය.
ලංකාව පිතිකරණයේ නියැළෙන දෙවන ඉනිම ආරම්භවීමට නියමිතය.
COMMENTS