දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
බැසිල් පුරවැසිකම අහිමිවන නිසා මේ දවස්වල ඇමරිකාවේ
Homeගොසිප්

බැසිල් පුරවැසිකම අහිමිවන නිසා මේ දවස්වල ඇමරිකාවේ

PropellerAds

බිත්තර රකින්නාසේ ඇමෙරිකාවට වී සිටින බැසිල් රාජපක්ෂට හැකිනම් මසක් ඇතුළත ලංකාවට පැමිණ පෙන්වන ලෙස තමා අභියෝග කරන බවත් ඇමෙරිකන් පුරවැසිභාව...

රජයේ මාධ්‍ය දෙමුහුන් කිරීමට ජනපති නියෝජිතයින් නම් කෙරේ
මාවනැල්ලේ මුස්ලිම් ගැටුම් වලට මගේ සම්බන්ධයක් නෑ - මරික්කාර්
මාවනැල්ලේ පල්ලියෙන් නෙරපූ අන්තවාදීන් බුදු පිළිම කඩා ආගමික ගැටුමකට මුලපුරන්න උත්සාහයක්

බිත්තර රකින්නාසේ ඇමෙරිකාවට වී සිටින බැසිල් රාජපක්ෂට හැකිනම් මසක් ඇතුළත ලංකාවට පැමිණ
පෙන්වන ලෙස තමා අභියෝග කරන බවත්
ඇමෙරිකන් පුරවැසිභාවය නැති වෙන නිසා දින ගණන සම්පූර්ණ වනතුරු ඔහු නොපැමිණෙන බවත් ශ්‍රී ලනිප මීරිගම ආසන සංවිධායක සංජය සිරිවර්ධන මහතා පැවැසීය.
ඒ මහතා මේ අදහස් පළකළේ ගම්පහ මිරිස්වත්ත පැවැති මාධ්‍ය හමුවකදීය.
වැඩිදුරටත් අදහස් දැක්වූ හෙතෙම මෙසේද කීය.

ජී.එල්. හැදුව පොහොට්ටුවේ සාමාජිකත්වය ගන්න ඇමෙරිකාවේ ඉඳලා ආවත් බැසිල් අද රටෙත් නෑ. රටට ආදරේ නම් ඉන්න එපැ. මේ බොරුවක් කරන්නේ.
මහින්ද රාජපක්ෂ මහතා කියනවා නිදහස් පක්ෂය පරදවා ඒකාබද්ධ විපක්ෂය දිනවනවා කියලා. අපි කනගාටු වෙනවා හිටපු නායකයෙක් පක්ෂය කඩන්න හදන එකට. මහින්ද මහතා දැන් උදයට, වාසුට, විමල්ට, දිනේෂ්ට අහුවෙලා ඉන්නේ.

ගම්පහ - දොන් විතානආරච්චි

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29327,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: බැසිල් පුරවැසිකම අහිමිවන නිසා මේ දවස්වල ඇමරිකාවේ
බැසිල් පුරවැසිකම අහිමිවන නිසා මේ දවස්වල ඇමරිකාවේ
http://ift.tt/2l66Iav
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/02/blog-post_104.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/02/blog-post_104.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy