දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
රන්බඩු සඳහා ප්‍රමිති මුද්‍රාව අනිවාර්යයි
Homeප්‍රවෘත්ති

රන්බඩු සඳහා ප්‍රමිති මුද්‍රාව අනිවාර්යයි

PropellerAds

ස්වර්ණාභරණ සඳහා ප්‍රමිති මුද්‍රා තැබීම 2018 වසරේ ජනවාරි 01 වැනි දා සිට අනිවාර්ය කිරීමට කටයුතු යොදන බව ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ අධික...

Water Board දැඩි මුල්‍ය අර්බුදයක.. පියවාගන්න දේපල විකුණයි
වම්බටු කතා කියූ කුක්කර ජාතකේ බල්ලාට සුදර්ශනී විරුද්ද වෙයි.. කතානායකට ලිඛිතව දන්වයි
ආණ්ඩුව පාස්කු ප්‍රහාරයට වග කියන්න ඕන... ඒක අපි ඔප්පු කරලා පෙන්වනවාමයි - හරීන්ගෙන් තවත් මහා හෙළිදරව්වක්! (VIDEO)
රන්බඩු සඳහා ප්‍රමිති මුද්‍රාව අනිවාර්යයි

ස්වර්ණාභරණ සඳහා ප්‍රමිති මුද්‍රා තැබීම 2018 වසරේ ජනවාරි 01 වැනි දා සිට අනිවාර්ය කිරීමට කටයුතු යොදන බව ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති අසංක වෙලගෙදර පවසයි.

අඩු ප්‍රමිතියෙන් යුතු ස්වර්ණාභරණ වෙ‍ෙළඳපළට එක් වීම වැළැක්වීම සඳහාත් පාරිභෝගික සුරක්ෂිතතාව සහ ස්වර්ණාභරණ කර්මාන්තයේ දියුණුව අරමුණු කර ගෙන ඇති අතර අදාළ ගැසට් නිවේදනය මේ මස අවසානයේ නිකුත් කිරීමට සැලසුම් කොට ඇති බවත් සභාපතිවරයා කීය.

මෙතෙක් කර්මාන්ත කරුවන්ගේ කැමැත්ත මත පවතින නිතීමය රාමුව තුළ ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට පැමිණ ප්‍රමිති මුද්‍රා තබන බවයි. නමුත් එයට රටපුරාම සිටින ස්වර්ණාභරණ කර්මාන්ත කරුවන් යොමු නොවන නිසා ලබන වසරේ සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා වෙළෙඳපළේ අලෙවි වන සෑම ස්වර්ණාභරණයක් සඳහාම අදාළ ඛාණ්ඩ යටතේ ප්‍රමිති මුද්‍රා තැබීම අනිවාර්ය කරන බව වැඩිදුරටත් ඒ මහතා පවසා සිටියේය.

 
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29286,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රන්බඩු සඳහා ප්‍රමිති මුද්‍රාව අනිවාර්යයි
රන්බඩු සඳහා ප්‍රමිති මුද්‍රාව අනිවාර්යයි
http://ift.tt/2jhIBkV
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/01/blog-post_990.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/01/blog-post_990.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy