ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කර්මාන්ත ශාලාවේ ඉදිකිරීම් ආරම්භ වන බවයි වාර්තා වන්නේ...
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කර්මාන්ත ශාලාවේ ඉදිකිරීම් ආරම්භ වන බවයි වාර්තා වන්නේ.
පසුගිය මැතිවරණයේදී ලබාදුන් ප්‍රධාන පොරොන්දුවක් බවට මෙය සැළකිණි. එහෙත් රජයට බලයට පත්වීමෙන් පසු එය දිගින් දිගටම ප්‍රමාද කෙරුණු අතර බොහෝ දෙනා ප්‍රකාශ කළේ මෙය තවත් ඡන්ද ගුන්ඩුවක් බවයි.
COMMENTS