පසුගියදා කොරෝනා ආසාධිතයෙකු වාරතා වූ සිලෝන් ඔක්සිජන් සමාගමේ සේවයේ නිරත වූ සේවක සේවිකාවන් පිරීසක් හංවැල්ල පෞද්ගලික හෝටලයක පවත්වාගෙන යන නිරෝ...
පසුගියදා කොරෝනා ආසාධිතයෙකු වාරතා වූ සිලෝන් ඔක්සිජන් සමාගමේ සේවයේ නිරත වූ සේවක සේවිකාවන් පිරීසක් හංවැල්ල පෞද්ගලික හෝටලයක පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථානය වෙත ඊයේ රාත්‍රි යොමු කරනු ලැබුවා.
සිතාවක් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ අධීක්ෂණය යටතේ පවත්වාගෙන යනු ලබන මෙම නිරෝධායන මධ්‍යස්ථානය සදහා යොමු කළ පිරිස 36ක්.
ඔවුන් දින 14 ක් මෙම නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වීමට නියතයි.
COMMENTS