හීන් ඇලෙන් දියනාගෙන හිරිගඩු පිපෙනා හැන්දෑවේ විල්ලුව අද්දර පැලට පැද්දෙනා හීන් නගාගේ දියරෙද්දේවත් පැටලෙන්නැයි පතාගෙන... http://ift...
හීන් ඇලෙන්
දියනාගෙන
හිරිගඩු පිපෙනා හැන්දෑවේ
විල්ලුව අද්දර පැලට පැද්දෙනා
හීන් නගාගේ දියරෙද්දේවත්
පැටලෙන්නැයි පතාගෙන...
COMMENTS