සන්ඩේ ලීඩර් හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතාගේ 8 වැනි ගුණානුස්මරණය බොරැල්ල කනත්තේ ඒ මහතාගේ දේහය තැන්පත් කර ඇති ස්ථානයේ දී අද (8) පැවැත්ව...
සන්ඩේ ලීඩර් හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතාගේ 8 වැනි ගුණානුස්මරණය බොරැල්ල කනත්තේ ඒ මහතාගේ දේහය තැන්පත් කර ඇති ස්ථානයේ දී අද (8) පැවැත්විණි.
කථානායක කරු ජයසූරිය, ඇමැති හා නියෝජ්‍ය ඇමැතිවරුන් වන රවී කරුණානායක, මනෝ ගනේෂන්, එරාන් වික්‍රමරත්න, හර්ෂ ද සිල්වා, මංගල සමරවීර ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියහ.
ඡායා රූ - ලංකාදීප
COMMENTS