සිරකරුවෝද මනුෂ්‍යයෝය යනුවෙන් තාප්පයේ සඳහන් වුවද බන්ධනාගාර රැඳවියන්ට සැබෑවටම සළකන්නේ ඔවුන් අමනුෂ්‍යන් ලෙස සලකා බව උද්ඝෝෂකයන් පවසයි. එහෙ...
සිරකරුවෝද මනුෂ්‍යයෝය යනුවෙන් තාප්පයේ සඳහන් වුවද බන්ධනාගාර රැඳවියන්ට සැබෑවටම සළකන්නේ ඔවුන් අමනුෂ්‍යන් ලෙස සලකා බව උද්ඝෝෂකයන් පවසයි. එහෙත් ඔවුන්ද මනුෂ්‍යයන් බව රජයට අවධාරණය කරයි.
පසුගිය රජය සමයේ සිදුවූ වෙඩිතැබීමේදී මියගිය හා තුවාල ලැබූ බන්ධනාගාර රැඳවියන්ට වන්දි ලබාදීමේදී එක් කොටසකට පමණක් වන්දි ලබා නොදීමට කටයුතු කරමින් සිටින බව උද්ඝෝෂණයට එක්වූ නීතිඥ උදුල් ප්‍රේමරත්න මහතා ප්‍රකාශ කළේය. බන්ධනාගාරයෙන් පළායාමට උත්සාහ කරමින් සිටියදී ඔවුන්ට වෙඩිතැබී බවට රජය තර්ක ඉදිරිපත් කළද ඔවුන්ට ද වන්දි ලබාදීමට රජය මැදිහත් වියයුතු බවයි ඔහු අවධාරණය කරන්නේ.
නිශාන්ත ප්‍රියදර්ශන
[youtube height="300" width="560" align="left|right|none"]http://www.youtube.com/watch?v=DyA0YmquU7I&feature=youtu.be[/youtube]
..........
COMMENTS