රථවාහනයින්හි ඉදිරිපස අසුන් දෙකට යාබඳව ඇති වීදුරු දෙක අඳුරු පැහැති ස්ටිකර්වලින් හා තිරරෙදි වලින් ආවරණය කර ඇත්නම් වහාම ඒවා ඉවත්කරන ලෙස පොලිසි...
මේ හේතුවෙන්
පොලිස් ස්ථාන මට්ටමින් එළැඹෙන 31දා දක්වා මෙම මෙහෙයුම ක්‍රියාත්මක කරන අතර ඒවා ඉවත් නොකරන වාහන වලට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බවත් පොලීසිය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
COMMENTS