කටුනායක ජ්‍යාත්‍යන්තර ගුවන්තොටුපල පරිශ‍්‍රයේ පිහිටි ශී‍්‍ර ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි කිරීමේ කවුළුවෙහි කටයුතු, ගුවන්තො...
කටුනායක ජ්‍යාත්‍යන්තර ගුවන්තොටුපල පරිශ‍්‍රයේ පිහිටි ශී‍්‍ර ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි කිරීමේ කවුළුවෙහි කටයුතු, ගුවන්තොටුපොල නවීකරණය කිරීම හේතුවෙන් 2017 ජනවාරි මස 01 වන දින සිට නැවත දැනුම් දෙනතුරු අත්හිටුවා ඇත.
ඒ අනුව විදේශ රැකියා සඳහා පිටත්වන ශී‍්‍ර ලාංකිකයින් සඳහා කාර්යාංශයේ ලියාපදිංචිය හා ලියාපදිංචිය අලුත් කර ගැනීමේ කටයුතු ප‍්‍රධාන කාර්යාලයෙන් හෝ කාර්යාංශයේ ප‍්‍රාදේශීය කාර්යාල මඟින් සිදු කරගත හැක.
විදේශ රැකියා සඳහා යාමට බලාපොරොත්තුවන ශ‍්‍රමිකයින් හට ළඟම කාර්යාංශ කාර්යාලය මඟින් ලියාපදිංචිය සිදුකරගෙන විදේශ රැකියාවට පිටත්වීම සඳහා ගුවන්තොටුපොලට පැමිණෙන මෙන් කාර්යාංශය ඉල්ලා සිටි.
COMMENTS