ව්‍යාපාර ස්ථාන සඳහා සේවකයින් බඳවා ගැනීමේදී එම පුද්ගලයින්ගෙන් පොලිස් වාර්තාවක් අනිවාර්යෙන්ම ලබා ගන්නා ලෙස පොලීසිය ව්‍යාපාරිකයින්ගෙන් ඉල්ලීම...
ව්‍යාපාර ස්ථාන සඳහා සේවකයින් බඳවා ගැනීමේදී එම පුද්ගලයින්ගෙන් පොලිස් වාර්තාවක් අනිවාර්යෙන්ම ලබා ගන්නා ලෙස පොලීසිය ව්‍යාපාරිකයින්ගෙන් ඉල්ලීමක් කරයි.
එමෙන්ම යුද හමුදාව හැර ගිය සෙබළුන් සේවයට බදවා ගන්නේ නම් ඔවුන් නීත්‍යානුකූලව සේවය හැර ගිය අය බවට වන සහතිකයක් ලබා ගන්නා ලෙස ද වවුනියාව සහ මන්නාරම දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ව්‍යාපාරිකයන් වෙත කියාසිටියේය.
ඊයේ (04) වව්නියාව - වෙළඳ සංගමයේ සාමාජිකයන් ලෙස වසර 40 ක කාලයක් සිටි ව්‍යාපාරිකයන් සඳහා සම්මාන පිරිනැමීමේ උත්සවයකට සහභාගී වූ ඒ මහතා මේ බව කියාසිටියේය.
COMMENTS