දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ද්‍රවිඩ විරෝධතා මැද දැඩි ආරක්ෂාව යටතේ හෙට ජනපති මැලේසියාවට
Homeගොසිප්

ද්‍රවිඩ විරෝධතා මැද දැඩි ආරක්ෂාව යටතේ හෙට ජනපති මැලේසියාවට

PropellerAds

මෛත්‍රිපාල සිරිසේන ජනපතිවරයා හෙට (15) මැලේසියාවට සංචාරයක් සඳහා පිටත්ව යන අතර මෙම සංචාරයට එරෙහිව එරට දෙමළ රාජ්‍ය නොවන සංවිධාන හා පක්‌ෂ කිහිප...

දෙරණ ස්ටාර් සිටි - සීසන් 2 අවසන් තරගය
පාර්ලිමේන්තු මන්ත්‍රී වාසු හදිසි හෘදයාබාධයක් නිසා රෝහලේ
සුපරි ටෙලි අධ්‍යක්ෂවරයා තෝරන රියලිටි තරගයක් (Funny)
මෛත්‍රිපාල සිරිසේන ජනපතිවරයා හෙට (15) මැලේසියාවට සංචාරයක් සඳහා පිටත්ව යන අතර මෙම සංචාරයට එරෙහිව එරට දෙමළ රාජ්‍ය නොවන සංවිධාන හා පක්‌ෂ කිහිපයක්‌ විරෝධය පළ කර ඇත.ශ්‍රී ලංකා මැලේසියානු තානාපති සබඳතා අරඹා වසර 60 ක්‌ සපිරීම නිමිත්තෙන් එය සැමරීමට හා මැලේසියානු රජයේ
නිල ආරාධනාවකට අනුව
ද්විපාර්ශ්වික ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීමට මෙම සංචාරය යොදාගෙන ඇත.
මැලේසියානු දෙමළ සංවිධාන නායකයකු වන රොනි මුරුගන් ප්‍රකාශ කර ඇත්තේ ජනාධිපතිට යුද අපරාධ චෝදනා එල්ල වී ඇති බැවින් ඔහුට මැලේසියාවට පැමිණීමට අවසර ලබාදිය යුතු නැති බවයි.
මීට අමතරව එල්.ටි.ටි.ඊ.  හිතවාදියකු වන පිනාස්‌ ප්‍රාන්තයේ නියෝජ්‍ය මහ ඇමැති පලතියාම් රාමසාමි ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ මැලේසියානු සංචාරය සඳහා විරෝධය පාන මෙන් එරට දෙමල ඩයස්‌පෝරාවෙන් ඉල්ලීම නිසා  මැලේසියා සංචාරය වෙනුවෙන් එරට රජය දැඩි ආරක්‍ෂක විධිවිධාන යොදවා ඇතැයි වාර්තාවේ.
පසුගියදා මැලේසියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්‌වරයාට පහරදීමේ සිද්ධිය පසුබිමේ ද රාමසාමි සිට ඇත.
ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ මැලේසියා සංචාරයට විරෝධය දැක්‌වීමට තමන් කටයුතු කරන බව ඩී. ඒ. ඩී. පක්‍ෂයද සිටී.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හෙට (15 දා) පස්‌වරුවේ මැලේසියාව බලා පිටත්ව යැමට නියමිතය.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29548,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ද්‍රවිඩ විරෝධතා මැද දැඩි ආරක්ෂාව යටතේ හෙට ජනපති මැලේසියාවට
ද්‍රවිඩ විරෝධතා මැද දැඩි ආරක්ෂාව යටතේ හෙට ජනපති මැලේසියාවට
http://ift.tt/2hrm5bB
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/12/blog-post_680.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/12/blog-post_680.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy