දකුණු කොළඹ කළුබෝවිල ශික්‍ෂණ රෝහලේ සෞඛ්‍ය කාර්ය සහායිකාවක ඩෙංගු උණ නිසා අවාසනාවන්ත මරනයකට ගොදුරුවූ පුවතක් පෙරේදා (17 වැනිදා) වාර්තා වුණා. ද...
දරුවෙකු ලබන්නට අවසන් සති කිහිපයේ සිටි ගැබිණියකවූ ඇය පසුගිය දිනවල ඩෙංගු රෝගයට
ගොදුරුව සිටි අතර ඇගේ සැමියාටද
මෙසේ මියගොස් තිබුනේ පොලොන්නරුව ජයන්තිපුර යාය 2 පදිංචිකාරියක වූ දීපිකා කුමාරි හේරත් (29) මහත්මියයි. දරුවා හොඳ සෙීඛ්‍ය තත්වයේ සිටින අතර
සැමියා තවමත් ඩෙංගු නිසා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබයි.
මීට මාස කීපයකට පෙරද කළුබෝවිල රෝහලේ හෙද නිලධාරිනියක ඩෙංගු රෝගයෙන් මියගිය අතර රෝහල් කාර්ය මණ්‌ඩලයේ 30 දෙනෙක් ද ඩෙංගු වැළඳීමෙන් දැඩි පීඩාවට පත්වූ බව වාර්තාවේ.
COMMENTS