දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කළුඟග ව්‍යාපෘතියේ සේවකයෝ ගෙදර යවයි
Homeප්‍රවෘත්ති

කළුඟග ව්‍යාපෘතියේ සේවකයෝ ගෙදර යවයි

PropellerAds

මොරගහකන්ද ජලාශයට සමගාමිව ඉදිකරමින් තිබෙන කළුඟග ජලාශයේ ඉදිකිරීම් කරමින් සිටි සියලු සේවකයෝ කිසිදු පෙර දැනුම්දීමකින් තොරව අද (28) දින සිට  සේ...

අඩු ආදායම් ලබන මන්ත්‍රීවරුන් ගැන වාසු කණගාටුවෙන්
අවි ආයුධ සමග පාතාලේ රුවන් ඇතුළු 8ක් දෙමටගොඩදී STF අත්අඩංගුවට
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නව තනතුරු කීපයක් පත් කෙරේ
කළුඟග ව්‍යාපෘතියේ සේවකයෝ ගෙදර යවයි

මොරගහකන්ද ජලාශයට සමගාමිව ඉදිකරමින් තිබෙන කළුඟග ජලාශයේ ඉදිකිරීම් කරමින් සිටි සියලු සේවකයෝ කිසිදු පෙර දැනුම්දීමකින් තොරව අද (28) දින සිට  සේවයෙන් ඉවත් කර තිබේ.

මෙහි සේවකයන් සුපුරුදු පරිදි අද (28) සේවයට වාර්තා කරන විට එහි කොන්ත්‍රාත් කරන චීන සමාගමේ නිලධාරීන් සේවකයින්ට දැනුම් දී ඇත්තේ කළුගඟ ජලාශයේ ඉදිකිරීම් නවතා දමන බැවින් සේවයට නොයන ලෙසයි.

මෙම වැඩ බිමේ 600ක් පමණ සේවකයෝ සේවය කර තිබේ. ඉන් වැඩි දෙනා චීන ජාතිකයෝ වන අතර අද වැඩ අහිමි වූ වැඩි දෙනා ශ්‍රී ලාංකිකයෝ වෙති.

සේවයෙන් ඉවත්කළ පිරිස චීන සමාගමේ කොන්ත්‍රාත් කාර්යාලය අසල මහා වැස්සේ උද්ඝෝෂණයක් පවත්වා තිබේ පසුව පොලිසිය විසින් ඔවුහු ඉවත් කර ඇත.

කෙසේ වුවද සේවා පවත්වාගෙන යාමට මුදල් නොමැති නිසා ඉදිකිරීම් තාවකාලිකව තම සමාගම නවතා දැමු බව කොන්ත්‍රාත් කරන චීන සමාගමේ නියෝජිතයෝ පවසති.

මේ අතර කොන්ත්‍රාත් සමාගමේ කළමනාකරණයේ වෙනසක් කළ බවත් කළු ගඟ ජලාශයේ වැඩ කඩිනමින් අවසන් කර 2017 දී විවෘත කරන බවත් මොරගහකන්ද හා කළු ගඟ ව්‍යාපෘති කළමණාකරණ ඉංජිනේරු ආර්.බී තෙන්නකෝන් මහතා පවසයි.

පමාවකින් තොරව පඩිනඩි ද ගෙවා ඇති බව ඔහු වැඩිදුරටත් පැවසීය.

 
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29286,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කළුඟග ව්‍යාපෘතියේ සේවකයෝ ගෙදර යවයි
කළුඟග ව්‍යාපෘතියේ සේවකයෝ ගෙදර යවයි
http://ift.tt/2ihcgNR
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/12/blog-post_281.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/12/blog-post_281.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy