දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ජේසුතුමන් බලයෙන් උමතුවූ රජවරුන් ඉතිහාසයට යැව්වා - මෙත්‍රිපාල සිරිසේන
Homeගොසිප්

ජේසුතුමන් බලයෙන් උමතුවූ රජවරුන් ඉතිහාසයට යැව්වා - මෙත්‍රිපාල සිරිසේන

PropellerAds

මෙවර නත්තල් දිනය වෙනුවෙන් ජනපති මෛත්‍රිපාල සිරිසේන නිකුත් කළ පණිවිඩය මෙසේය. මානව පරිණාමයේ මිනිසා ලද සුවිශේෂ ජයග‍්‍රහණ අතර ඔහුගේ ආගමික ප‍...

වෙරිවූ කාන්තාවක් පොලිසියේ යකා නටා- නිලධාරීන්ගේ අත් සපා කාලා
මං විමල්ගෙන් වාහන ගත්ත බව ඇත්ත - ලාල් කුලරත්න
රනිල් ගිය අතරේ මහින්ද ආණ්ඩුව පෙරළුව හැටි (බදාදා කාටූන්)

මෙවර නත්තල් දිනය වෙනුවෙන් ජනපති මෛත්‍රිපාල සිරිසේන නිකුත් කළ පණිවිඩය මෙසේය.

මානව පරිණාමයේ මිනිසා ලද සුවිශේෂ ජයග‍්‍රහණ අතර ඔහුගේ ආගමික ප‍්‍රවේශය අන්සියලූ ජයග‍්‍රහණයන් අභිබවා සිටී. මිනිසා අන්‍යයන් කෙරෙහි දයාර්ද්‍ර වීමට මෙන්ම අන්‍යයන්ගේ අයිතීන් පිළිබඳව ගැඹුරින් සිතන්නට වන්නේ ඔහුගේ විශ්වාසය මත පදනම් වූ ආගමික නැඹුරුව ඔස්සේය.
වසර දෙදහස් ගණනකට

පෙර ජේසුස් ක‍්‍රිස්තුස් වහන්සේ උපත ලබන්නේ ද අවිචාරය, සැහැසිබව සහ කෲරත්වය පිරුණු සමයකය. එදවස දිළිඟු ගව ලෙනක් කේන්ද්‍ර කරගනිමින් ගලාගිය නව ආගමික දැක්මක ආලෝකය නැකැත් තරුවක රුවින් එදා මෙදා තුර මානව උදාරත්වයේ තවත් මග සලකුණක්ව දිදුළයි.
සමස්ත ලෝකවාසී කිතුණු බැතිමතුන්, විශ්වීය මංගල්‍යයක් ලෙසින් සමරනු ලබන නත්තල තුළ තෙපුල් නගනුයේ මහා දයාවේ ළබැඟි රිද්මයයි. එදවස බලයෙන් උමතු වූ හෙරෝද් වැනි රජවරුන් ඉතිහාසය තුළම රඟවා සහජීවනයේත් සමාජමය යහසාධනයේත් පණිවුඩය ලොවට රැගෙන ආ ජේසුස් ක‍්‍රිස්තුස් වහන්සේ සදාතනික පූජනීයත්වයට ඔසවා තබනුයේ යහපත වන්දනීය ලෙස සලකන ලෝකවාසී ජනතාවයි. 
සියල්ලන් කෙරෙහි පේ‍්‍රමය දායාද කරමින් නත්තලේ සැබෑ පණිවුඩය වන සාමය, සතුට සහ දයාවෙන් මනුසත්බව පැහැබර කරන්නාවූ තවත් උත්කර්ෂවත් නත්තලකට සියලූ කිතුණු බැතිමතුන් වෙත ශුභාශිංසන පිරිනමමි.
සැමට සාමය සතුට පිරි සුබ නත්තලක් වේවා

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29327,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ජේසුතුමන් බලයෙන් උමතුවූ රජවරුන් ඉතිහාසයට යැව්වා - මෙත්‍රිපාල සිරිසේන
ජේසුතුමන් බලයෙන් උමතුවූ රජවරුන් ඉතිහාසයට යැව්වා - මෙත්‍රිපාල සිරිසේන
http://ift.tt/2hlMM24
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/12/blog-post_278.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/12/blog-post_278.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy