දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
විනිසුරුවරුන් වෙනුවෙන් විශේෂ වැටුප් ක්‍රමයක්
Homeප්‍රවෘත්ති

විනිසුරුවරුන් වෙනුවෙන් විශේෂ වැටුප් ක්‍රමයක්

PropellerAds

අධිකරණ ක්ෂේත්‍රයේ විනිසුරුවරුන් වෙනුවෙන් විශේෂ වැටුප් ක්‍රමයක් හඳුන්වාදීමට ඉදිරියේ දී යෝජනා කරන බව අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය ආචාර්ය වි...

කොළඹ ප්‍රධාන පුද්ගලික රෝහල් කිහිපයක නීති විරෝධී වකුගඩු ජාවාරම්.. දෙදෙනෙකු මිය ගිහින්
රාජ්‍ය ඇමති මැදිහත් වී වෙන්නප්පුවේ ජාවාරම් මඩින ඒකකය විසුරුවයි… නිලධාරීන්ද මාරුකරයි
පොල් තෙල් හා ෆාම් තෙල් මධ්‍යස්ථාන 2කට සීල් තබයි !
විනිසුරුවරුන් වෙනුවෙන් විශේෂ වැටුප් ක්‍රමයක්

අධිකරණ ක්ෂේත්‍රයේ විනිසුරුවරුන් වෙනුවෙන් විශේෂ වැටුප් ක්‍රමයක් හඳුන්වාදීමට ඉදිරියේ දී යෝජනා කරන බව අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

ඊයේ (21) පාර්ලිමේන්තුවේ දී මන්ත්‍රී විජිත හේරත් මහතා විසින් විනිසුරුවරුන්ට වැටුප් ව්‍යුහයක් සකස් කළ යුතු බවට මතු කළ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ය.

අධිකරණ අමාත්‍යාංශ වැයශීර්ෂ විවාදය පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා විසින් ආරම්භ කළේ ය. 

අඩු පහසුකම් යටතේ විනිසුරුවරු විශාල බරක් ඇදගෙන යන බව කී අමාත්‍යවරයා, ඔවුන් අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන් සුවිශේෂී කටයුත්තක් සිදු කරන බව පැවසී ය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29276,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: විනිසුරුවරුන් වෙනුවෙන් විශේෂ වැටුප් ක්‍රමයක්
විනිසුරුවරුන් වෙනුවෙන් විශේෂ වැටුප් ක්‍රමයක්
http://ift.tt/2gdZ0X5
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/11/blog-post_974.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/11/blog-post_974.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy