දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අගමැති හෙට හොංකොං යයි
Homeප්‍රවෘත්ති

අගමැති හෙට හොංකොං යයි

PropellerAds

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හෙට (01) හොංකොං නුවර බලා පිටත්ව යාමට නියමිතය. ඒ, The Economist ජාත්‍යන්තර සඟරාව විසින් සංවිධානය කරන  ...

හයසපඩ තම ආව පළමට ළ වදද එකපරටම නවතණ මනමපටය මරක බස අනතරන දව බරගත තරණය කය කතව
සජත අගමතනම ජනපත සමග ආණඩව හදනන සජබ සදනම!
එද කපනන හදදද පරට බහල-සඝක කරල අමරවන බරගතත අතදරලභ පඬ කරඳ ගහ අනන හරනම කපල අයන කරල!
අගමැති හෙට හොංකොං යයි

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හෙට (01) හොංකොං නුවර බලා පිටත්ව යාමට නියමිතය.

ඒ, The Economist ජාත්‍යන්තර සඟරාව විසින් සංවිධානය කරන  '2017 ලෝකය' (The World in 2017) සමුළුවට සහභාගි වීම සඳහායි.

හොංකොං නුවර පැවැත්වෙන මෙම සමුළුවේ මුඛ්‍ය සාකච්ඡාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වීමට නියමිතය. 

මීට සමගාමීව The Economist ජාත්‍යන්තර සඟරාව  පසුගිය 29 වන දින'2017 ලෝකය' යන මැයෙන් සිංගප්පූරුවේ ද සමුළුවක් සංවිධානය කර තිබූ අතර එහි මුඛ්‍ය සාකච්ඡාවට සහභාගී වූයේ භූතානයේ අග්‍රාමාත්‍ය ෂෙරින් ටොබ්ගේ (Tshering Tobgay) මහතායි.

මෙම සමුළුව සඳහා ලෝකයේ පළමු පෙළේ අර්ථශාස්ත්‍රඥයින්, විද්වතුන්, ව්‍යවසායකයින් සහ මාධ්‍යවේදීන් සහභාගී වන බව වාර්තා වේ.

මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ, චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය කරුණාසේන කොඩිතුවක්කු, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි සහ අග්‍රාමාත්‍ය විශේෂ සහායිකා සැන්ඩ්‍රා පෙරේරා යන මහත්ම මහත්මීන් ද මෙම සංචාරයට එක්වීමට නියමිතය. 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29276,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අගමැති හෙට හොංකොං යයි
අගමැති හෙට හොංකොං යයි
http://ift.tt/2gxFfJs
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/11/blog-post_599.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/11/blog-post_599.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy