පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අයවැය කතාවේදී මුදල් ඇමතිවරයා පඟාශ කළ පරිදි සමෘද්ධියේ නම ජනඉසුර ලෙස වෙනස් වන්නේ නැති බවත් එය මුදල් ඇමත...
පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අයවැය කතාවේදී මුදල් ඇමතිවරයා පඟාශ කළ පරිදි සමෘද්ධියේ
නම ජනඉසුර ලෙස වෙනස් වන්නේ නැති බවත් එය මුදල් ඇමතිවරයාට කරුණු පැටලී කරන ලද ප‍්‍රකාශයක් බවත් ඒ සම්බන්ධ ඇමති එස්.බී. දිසානායක ප‍්‍රකාශ කළා.
ඇමතිවරයා පවසන්නේ 2017 සමෘද්ධිය යටතේ දිළිඳුකම තුරන් කිරීමේ ව්‍යාපෘතියක් මෙකී ජන ඉසුර යනුවෙන් නම් කර ඇති බවයි.
COMMENTS