දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
නඩු විභාග පටිගත කර පරිගණකගත කිරීමේ ක්‍රමයක්
Homeගොසිප්

නඩු විභාග පටිගත කර පරිගණකගත කිරීමේ ක්‍රමයක්

PropellerAds

කොළඹ මහාධිකරණ කලාපයේ මහේස්ත්‍රාත් හා දිසා අධිකරණ ශාලා 33ක් කේන්ද්‍ර කර ගනිමින් ස්වයංක්‍රීය හඬ පටිගත කිරීමේ නියමු ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට...

සාගලගේ රාජ්‍ය ඇමතිකම පියසේන ගමගේට.
2018 ජනවාරි 01 සිට මත්පැන් බලපත්‍ර ගාස්තු අඩුවෙන හැටි.
ශක්තිමත් ආර්ථිකයක් ගොඩනගන්න රනිල් සමඟ සම්බන්ධ වෙන්නේ මෙහෙමයි.

කොළඹ මහාධිකරණ කලාපයේ මහේස්ත්‍රාත් හා දිසා අධිකරණ ශාලා 33ක් කේන්ද්‍ර කර ගනිමින් ස්වයංක්‍රීය හඬ පටිගත කිරීමේ නියමු ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට අධිකරණ අමාත්‍යංශය පියවර ගෙන තිබේ.

අධිකරණ අමාත්‍යංශයේ ලේකම් පද්මසිරි ජයමාන්න මහතා සඳහන් කළේ, විභාග වන නඩුවකට අදාළව සාක්ෂි සහ නඩු තීන්දු ස්වයංක්‍රීයව පටිගත කිරීම මෙහිදී සිදු කෙරෙන බව ය.

දවසේ කාර්යය සටහන එදින ම පස්වරුවේ අදාළ නඩුවේ පාර්ශව වෙත මුද්‍රිතව ලබා දීම මෙහි අරමුණ යි.


මේ අතර නඩු ගොනු කළමනාකරණය සම්බන්ධයෙන් අධිකරණ සේවා කොමිෂන් සභාව හඳුන්වා දී ඇති මෘදුකාංගයක් කොළඹ මහාධිකරණ කලාපයේ දිසා අධිකරණ 10ක හා මහේස්ත්‍රාත් අධිකරණ 10ක ක්‍රියාත්මක කිරීමට ද සැලසුම් කර තිබේ.

අමාත්‍යංශ ලේකම්වරයා සඳහන් කළේ, මෙම වැඩපිළිවෙළේ සාර්ථකත්වය මත අදියර වශයෙන් දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බව ය.

මෙම නියමු ව්‍යාපෘති ඉදිරි වසරේ පළමු කාර්තුව ඇතුළත සිදු කෙරෙන බව ද, මේ පිළිබඳව අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම්වරයාගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවක් මගින් සොයා බලන බව ද අමාත්‍යංශ ලේකම්වරයා සඳහන් කළේ ය.

මේ අතර අධිකරණ තුළ නඩු විභාග කඩිනම් කිරීම සඳහා අධිකරණ සේවා කොමිෂන් සභාව මහේස්ත්‍රාත් හා දිසා අධිකරණ වෙත උපදෙස් මලාවක් නිකුත් කර තිබේ.

අධිකරණ අමාත්‍යංශ ලේකම් පද්මසිරි ජයමාන්න මහතා සඳහන් කළේ, නොවැම්බර් මස පළමු වන දා සිට දීප ව්‍යාප්තව මෙය ක්‍රියාත්මක බව ය.

ලබන වසරේ මැද භාගය වන විට මෙහි විශාල ප්‍රගතියක් අපේක්ෂා කරන බව ද ඔහු සඳහන් කළේ ය.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29327,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: නඩු විභාග පටිගත කර පරිගණකගත කිරීමේ ක්‍රමයක්
නඩු විභාග පටිගත කර පරිගණකගත කිරීමේ ක්‍රමයක්
http://ift.tt/2gabfHo
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/11/blog-post_427.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/11/blog-post_427.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy