හිටපු නියෝජ්‍ය අමාත්‍ය විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් මහතා අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට විසිණි. ඔහු...
හිටපු නියෝජ්‍ය අමාත්‍ය විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් මහතා අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ, මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට විසිණි.
ඔහු අද රජයේ වාහන අවභාවිත කිරීමේ සිද්ධියකට අදාළව සිදුකෙරෙන විමර්ශනයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා පැමිණි අවස්ථාවේ ඔහු මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.
COMMENTS