භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන නඩුව සම්බන්ධයෙන් විභාගවූ නඩුවට වැරදිකරු වී මරණ දඬුවම නියමව සිටින හිටපු මන්ත්‍රී දුමින්ද සිල්වාට එරෙහි තවත්...
භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන නඩුව සම්බන්ධයෙන් විභාගවූ නඩුවට වැරදිකරු වී මරණ දඬුවම නියමව සිටින හිටපු මන්ත්‍රී දුමින්ද සිල්වාට එරෙහි තවත් නඩුවක් විභාග කිරීම සඳහා ලබන ජනවාරි 5 වැනිදා ඔහු අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අරුණි ආටිගල මහත්මිය අද නියෝග කර තිබේ.
ඒ, ඔහු වත්කම් බැරකම් ප්‍රකාශ නොකළැයි චෝදනා කරමින් පවරා ඇති නඩුවක් සම්බන්ධයෙනි.
COMMENTS