දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ත්‍රී රෝද කුලී රථ පැදවීම 35 ඉහළ අයට පමණක් සීමා කරන නීතියක්
Homeගොසිප්

ත්‍රී රෝද කුලී රථ පැදවීම 35 ඉහළ අයට පමණක් සීමා කරන නීතියක්

PropellerAds

ත්‍රී රෝද කුලී රථ පැදවීම  35 ඉහළ අයට පමණක්  සීමා කරන නීතියක් පසුගිය කාලයේ ලංකාවේ ත්‍රී රෝද රථ භාවිතය මාර්ග තදබදයට හේතුවන බව පවසමින් මු...


ත්‍රී රෝද කුලී රථ පැදවීම 
35 ඉහළ අයට පමණක් 
සීමා කරන නීතියක්

පසුගිය කාලයේ ලංකාවේ ත්‍රී රෝද රථ භාවිතය මාර්ග තදබදයට හේතුවන බව පවසමින් මුදල් ඇමතිවරයා එයට අධික බදු එක්කළේ ඒවායේ මිල වැඩිවෙන්නට හැර අලෙවියද පහත දමමිනි.
මේ වනවිට ත්‍රී රෝද රථ සම්බන්ධ සංස්කෘතිය නිසා මතුවන සමාජ ප්‍රශ්න ගැන රජය කල්පණා කරමින් සිටින බව
වාර්තාවේ.
තරුණ ශ්‍රම බලකාය ත්‍රිරෝද රථ කුලී රැකියාව කෙරෙහි යොමුවීම

ඔවුන්ගෙ ශ්‍රමය වැදගත් කාර්ය කෙරෙහි යොමු කරවා ගැනීමට අවහිරව ඇතිවා සේම මෙම රැකියාව නිසා සමාජ තත්වය පහත වැටී අනාගත තරුණ පරපුර අපේක්ෂා භංග පිරිසක් ලෙස වර්ධනය වෙමින් පවතින බවට ලැබී තිබෙන සමාජ දත්ත පදනම් කරගෙන ඔවුන්ව මෙම තත්වයෙන් මුදවා ගැනීමේ උපාය මාර්ග කෙරෙහි රජය කල්පණා කර තිබේ.

ඒ අනුව ඔවුන් ත්‍රී රෝද රැකියාවට යාමෙන් වැළැක්‌වීමට වයස අවුරුදු 35 ට අඩු තරුණයන් එම රැකියාවේ නිරත වීම තහනම් කිරීම. ඉදිරි අයවැය යෝජනාවලියෙන් යෝජනා කෙරෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග කියා සිටී.

කෙසේ වෙතත් නිවසේ භාවිතයට වාහනයක් ලෙස ත්‍රී රෝද භාවිතය මෙහිදී සීමාවන්ට ලක්කර නැත.
කුලී ත්‍රිරෝද රථ සහ නිවසේ කටයුතුවලට භාවිතා කෙරෙන ත්‍රිරෝද රථ වශයෙන් වර්ගීකරණය කිරීමේ ක්‍රමයක් හඳුන්වාදී ඉහත කී නීති පනවන්නට දැනටමත් සැලසුම් සකස් කර ඇතැයිද වාර්තාවේ.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29369,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ත්‍රී රෝද කුලී රථ පැදවීම 35 ඉහළ අයට පමණක් සීමා කරන නීතියක්
ත්‍රී රෝද කුලී රථ පැදවීම 35 ඉහළ අයට පමණක් සීමා කරන නීතියක්
http://ift.tt/2f6MVE7
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/11/35.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/11/35.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy